ComKin Logo

Computer Kingdom ආයතනයේ රියදුරු තනතුර සඳහා අයදුම් කිරීම.

සම්මුඛ පරීක්ෂණ 2026-03-09 සිට 12 දක්වා. බඳවා ගැනීම 2026-03-13 දින.

අප ආයතනය මගින් ලබා දෙනු ලබන ප්‍රවාහන සේවා සඳහා අපගේ කාර් රථ පැදවීම සඳහා සැහැල්ලු වහන බලපත් හිමි රියදුරන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මසකට රු. 75000/= ක අනිවාර්ය වැටුපක් හා ඔබගේ උනන්දුව, දක්ෂතාවය හා කැප වීම මත රු. 150,000/= කට වැඩි මාසික වැටුපක් උපයා ගැනීමට ඔබට අවස්තාව ඇත.

පහත දැක්වෙන සුදුසුකම් ඔබ තෝරා ගැනීමට හේතු වනු ඇත.



පහත ඉල්ලා සිටින ඡයාරූප ලබා දීම පිළිබඳ සටහන

මෙම ඡායාරූප සජීවීව ලබාගෙන අප වෙත එවිය යුතුය. එම නිසා කැමරාවක් සහිත ජංගම දුරකතනයක්/ලැප්ටොප්/‌ටැබ් උපකරණයක් භාවිතා කළ යුතය. ඔබ පදිංචි නිවසේ සිට මෙම ඡායාරූප සජීවීව ලබා ගෙන අපගත කිරීම අනුමත කරන අතර අනිවාර්යන් ඡායාරූප ලබා ගැනීමෙදී Location Access ලබා දිය යුතුය. ඡායාරූප ලබා ගැනීමෙදී පැහැදිලි ආලෝකය සහිත ස්ථානයක සිට හොඳින් පෙනෙන පරිදි ඡායාරූප ලබා ගැනීම අනිවාර්ය වේ. එසේ නොව අයදුම්පත් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.



Location Access ලබා දෙන ආකාරය නොදනීනම් මෙතැන ක්ලික් කරන්න.



📸 ඡායාරූපය ලබා ගන්න

ID Card Preview

🤳 උඩුකය ඡායාරූපය

User Photo Preview

සැකසෙමින් පවතී ...

✅ ඔබගේ තොරතුරු Computer Kingdom ආයතනය වෙත යොමු කරන ලදී. ඔබ මූලික වටයෙන් තෝරා ගතහොත් එහි නිළධාරියකු ඔබ දුරකතන ඇමතුමක් හරහා සම්බන්ධ කර ගැනු ඇත. !